6 sourcesTrending
චීන ජනාධිපති අමෙරිකාවේ නිල සංචාරයකට සැරසෙයි
චීන ජනාධිපති ෂී ජින්පිං, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනය පරිදි එක්සත් ජනපදයේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිත බව චීන විදේශ අමාත්‍යාංශය අද (21) නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. ඒ, අනුව චීන ජනාධිපති ෂී ජින් පිං එළඹෙන 23 වනදා සිට 25 වනදා මෙම නිල සංචාරයේ නිරතවන බවයි වාර්තා වන්නේ. මෙම සංචාරය අතරතුර, චීන-අමෙරිකා සබඳතා මෙන්ම ලෝක සාමය සහ [...]
