රේගුවේ කඩදාසි රහිත ක්‍රමවේදය IMF නියෝජිතයින්ගේ ඇගයීමට
ශ්‍රී ලංකා රේගුව විසින් ඔක්තෝබර් මස 01 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත " කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය" පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (11) පස්වරුවේ පැවැත්වුණා. ශ්‍රී ලංකා රේගුව මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය, [...]
