2 sourcesUpdated
හබරණ හතේ කණුවේ අනතුරින් විශේෂඥ ශල්‍ය වෛද්‍ය රෝහණ ගමගේ මරුට
මින්නේරිය සහ හබරණ යා කෙරෙන ප්‍රධාන මාර්ගයේ අද (06) සවස සිදුවූ අතිශය ඛේදජනක රිය අනතුරකින් පොළොන්නරුව මහ රෝහලේ සේවය කළ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
What this story is about
People
Organisations
