5 sourcesUpdated
APEC සමුළුවේ ෂී ජින්පින්ගේ කතාව මැද ට්‍රම්ප් ගත්ත පොඩි 'පවර් නැප්' එක!
සටහන - පුලීනොවැම්බර් 21, LNW (කොළඹ): චීන ජනාධිපති ෂී ජින්පින්ගේ කතාවට සවන් දෙමින් සිටි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තත්පර 10ක පමණ කාලයක් ඇස් පියාගෙන සිටීම මේ වන විට ජාත්‍යන්තර දේශපාලන වේදිකාවේ අලුත්ම කතාබහක් බවට පත්ව තිබේ.
Full coverage
Lanka News Web සිංහලAPEC සමුළුවේ ෂී ජින්පින්ගේ කතාව මැද ට්‍රම්ප් ගත්ත පොඩි 'පවර් නැප්' එක!

සියත නිව්ස්ජනාධිපති ෂි ජින්පිංගේ අමිල තෑගි

ලංකාදීපට්රම්ප්-පුටින්-ජින්පින්ගෙන් ඒකාබද්ධ සාම ප්රකාශනයක්

සියත නිව්ස්චීන - රුසියා - ඇමරිකා රාජ්‍යනායක සාම ප්රකාශනය නිකුත් කෙරේ

Neth Newsට්‍රම්ප්, පුටින් සහ ෂී ජින්පිං අතර ඓතිහාසික ත්‍රිපාර්ශ්වික හමුවෙන් අනතුරුව ඒකාබද්ධ සාම ප්‍රකාශයක්

Lanka Truthරුසියාව, ඇමරිකාව හා චීනයෙන් ලෝක සාමය සඳහා ප්‍රතිඥාවක් !
Summary
සටහන - පුලී නොවැම්බර් 21, LNW (කොළඹ): චීන ජනාධිපති ෂී ජින්පින්ගේ කතාවට සවන් දෙමින් සිටි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තත්පර 10ක පමණ කාලයක් ඇස් පියාගෙන සිටීම මේ වන විට ජාත්‍යන්තර දේශපාලන වේදිකාවේ අලුත්ම කතාබහක් බවට පත්ව තිබේ. චීනයේ පැවැති ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළුව අතරතුර සිදුවූ මෙම සිදුවීමේදී ට්‍රම්ප්ගේ හිසද සෙමින් පහළට නැමී තිබූ අතර, දෑත් සුපුරුදු පරිදි එකට බැඳගෙන සිටියේය.
What this story is about
People
Organisations