Trending4 sourcesUpdated
නොවැම්බර් 20 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස කස්සප හිමිට අනුරාධපුර මහේස්ත්‍රාත් නියෝග කරයි
අනුරාධපුර රුවන්වැලි මහසෑ පරිශ්‍රයේ සත්‍යග්‍රහයක නිරතව සිටින බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ පස් නමකට මේ මස 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කර තිබේ....
Full coverage
IRI Newsනොවැම්බර් 20 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස කස්සප හිමිට අනුරාධපුර මහේස්ත්‍රාත් නියෝග කරයි

Hiru News - Sinhalaඅනුරාධපුර පූජා නගර නව සැලැස්මට එරෙහි සත්‍යග්‍රහය: බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් පස්නමකට ලබන 20 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි

අද දෙරණබලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ පස් නමකට ලබන 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ලංකාදීපබළංගොඩ කස්සප හිමිට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝගයක්

What this story is about
People
Organisations