2 sourcesUpdated
කට ඇරියොත් ඉල්ලීමක් කළොත් ත්රස්තවාදී ලේබලය ගහලා මිනිස්සු හිර කරන්නයි මේ හදන්නේ
පොල්දූව මංසන්ධියේ ජන අරගල විරෝධතාවේදී වසන්ත මුදලිගේ කියයි ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කර ගැනීමේ පනත හා සංවිධානාත්මක අපරාධ මැඬ පැවැත්වීමේ පනත ගෙන ඒමට ආණ්ඩුව යළි උත්සාහ කළහොත් ජනතාව සමග එකතු වී එය පරාජය කරන බව ජන අරගල සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිග…
Summary
ජනතාව එක්ක එකතු වෙලා මේක පරාජය කරනවා." මෙහිදී කතා කළ ජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව මහතා මෙසේ කීවේය. ආයෙත් මේක ගේන්න උත්සාහ කළොත් අපි පරාජය කරනවා. ආයෝජන මණ්ඩලය, ගාමන්ට් හිමිකරුවන් මේ පනත් දෙකට විරුද්ධව කතා කරනවා.

