Trending3 sourcesUpdated
මාර්ග යෝග්යතා සහ ආරක්ෂණ සහතිකය ගැන DMTයෙන් පැහැදිලි කිරීමක්
වාහන සඳහා මාර්ග යෝග්යතා සහ ආරක්ෂණ සහතිකයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
Full coverage
Summary
ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා හා විශ්ලේෂණ කටයුතු සිදු කරමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එබැවින්, මේ සම්බන්ධයෙන් අවසන් තීරණ සහ නිල උපදෙස් නිකුත් කරන තෙක් සහතිකය අනිවාර්ය කරන දිනය හෝ ඊට අදාළ කොන්දේසි පිළිබඳ තහවුරු නොකළ තොරතුරු ප්රචාරය කිරීමෙන් වළකින ලෙස මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව සමාජ මාධ්ය ක්රියාකාරීන්ගෙන් සහ අන්තර්ගත නිර්මාණකරුවන්ගෙන් ඉල්ලා සිටී.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
