4 sourcesUpdated
අපි IMF යැව්වේ ලංකාවේ සුපිරිම ටීම් එක... IMF එකේ ඉන්න ගමන් පඩිත් වැඩි කළා.. රාජ්‍ය ආයතන එකක්වත් විකුණුවේ නෑ... මේවා දැකලා ලෝක නායකයොත් පුදුම වෙනවා...! - බිමල් රත්නායක
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරන අතර රාජ්‍ය සේවක වැටුප් වැඩි කරමින්, සුබසාධන පහසුකම් පුළුල් කරමින් රට ඉදිරියට ගෙන යාමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
Full coverage
Lanka News Web සිංහලඅපි තමයි IMF වැඩසටහන හොඳටම කරේ. ඔය විදේශ රටවල නායකයොත් හම්බුණු ගමන් ඒ ගැනමයි අහන්නේ - ඇමති බිමල්

Asian Mirrorඅපි IMF යැව්වේ ලංකාවේ සුපිරිම ටීම් එක... IMF එකේ ඉන්න ගමන් පඩිත් වැඩි කළා.. රාජ්‍ය ආයතන එකක්වත් විකුණුවේ නෑ... මේවා දැකලා ලෝක නායකයොත් පුදුම වෙනවා...! - බිමල් රත්නායක

Hiru News - SinhalaIMF ගිවිසුම හරියටම කළේ අපි විතරයි.. ලෝකයේ වෙන රටවලුත් ඒ ගැන අපෙන් අහනවා - ඇමති බිමල්

Lanka C NewsIMF ගිවිසුම හරියටම කලේ අපි විතරයි.. වෙන රටවල් අපෙන් ඒ ගැන අහනවා..- බිමල්

Summary
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග මේ ක්‍රියාත්මක කරන්නේ 17 වැනි වැඩසටහන බවත් ඒ අතරින් එම ගිවිසුම ඉතාම වෘත්තීය මට්ටමින් සහ මහත්වරුන් ලෙසින් අවසන් කරන එකම ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බවත් ප්‍රවාහනය හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.