2 sources
වසන්ත පුෂ්පකුමාරට ආධාර අනුබල ලබා දුන් බව කියන සැකකරුවන් දෙදෙනකු රිමාන්ඩ්
පසුගියදා තංගල්ල ආසන්න මුහුදු තීරයේදී අයිස් හා හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 376 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් ර
පසුගියදා තංගල්ල ආසන්න මුහුදු තීරයේදී අයිස් හා හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 376 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් ර
මෙම සිද්ධියට අදාල සැකකරුවන් හත් දෙනකු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබුණා. එහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන්ට අදාළ විමර්ශන අවසන් වී නොමැති බවත් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story