2 sourcesUpdated
කයිරෝවේ මහාමාර්ගයක ඉන්ධන බවුසරයක් පෙරළී සිදුවූ ගින්නකින් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට
ඊජිප්තුවේ කයිරෝ අගනුවර කාර්යබහුල මහාමාර්ගයක ඉන්ධන ප්රවාහන බවුසරයක් අනතුරට ලක්වීමෙන් හටගත් දරුණු ගින්නකින් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

