Trending4 sourcesUpdated
ශෂී වීරවංශගේ නඩුව කල් යයි
අවිධිමත් විදේශ ගමන් බලපත්රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වැරදිකාරිය වී වසර දෙකක සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනය සලකා බැලීම සඳහා නොවැම්බර් මස 18…
Summary
අද දින එම ඇපෑලට අදාල නඩුව ශ්රේෂ්ඨාධිකරණයේ විභාග වන බැවින් ඉදිරි දිනයක් ලබා දෙන ලෙස විත්තිකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරයා විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් මෙලෙස නියම කළා. පෙර නඩු දිනයේ දි විත්තිකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටී නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායිකාව දඬුවමට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවය.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
