2 sourcesUpdated
කාවන්තිස්ස මිය ගියේ පාචනයෙන්.. වෙඩි වැදීමෙන් කියන්න සාක්ෂි නෑ..- පරිසර ඇමති
මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩුදුන් කාවන්තිස්ස ඇතගේ අභාවයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ දිගු කලක් තිස්සේ පාදයක පැවති පාවන තත්ත්වයක් උත්සන්න වීමෙන් හටගත් සංකූලතාවන් බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා අනාවරණය කරයි.
