2 sourcesUpdated
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට කරන දේ නියෝජ්‍ය ඇමතිම කියයි…
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ස්වකිය අංගනයේ මෙහෙයුම් ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කර, එහි මෙහෙයුම් කටයුතු 50%ක ධාරිතාවකින් ක්‍රියාත්මක කරන බව වරාය [...]
Summary
අපි මාස කිහිපයකට කලින් අවසන් කලත් අපිට මේ යාඩ් එක සම්බන්ධයෙන් විශේෂයෙන් අර්ධ ස්වයංක්‍රීය යාඩ් එක ඉවර කර ගැනීමේ ගැටළු ප්‍රමාණයකට අපි පසුගිය කාලය තුළ මුහුණ දුන්නා. නමුත් අපි හිතනවා වරාය අධිකාරිය, ඒ නිලධාරින් සහ ඉංජිනේරුවරුන් මැදිහත් වෙලා එම අභියෝගය අද සාර්ථකව අවසන් කරගෙන තියෙනවා කියලා.
