4 sourcesUpdated
මිදුල අතුගා පැමිණි මවකට හත් හැවිරිදි පුත්රයා දැකගැනීමට සිදුවූයේ කඩා වැටුණු තාප්පයකට යටවී සිටියදීය
මිදුල අතුගා කසළ ඉවත් කර යළි පැමිණි මවකට සිය හත් හැවිරිදි පුත්රයා දැකගැනීමට සිදුවූයේ කඩා වැටුණු තාප්පයකට යටවී සිටියදීය. බලංගොඩ, බැංකියාවත්ත ප්රදේශයේදී අද (21) පස්වරු 1.15ට පමණ සිදුවූ මෙම අනතුරින් එම දරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.
Full coverage
Gossip Lanka Newsමිදුල අතුගා පැමිණි මවකට හත් හැවිරිදි පුත්රයා දැකගැනීමට සිදුවූයේ කඩා වැටුණු තාප්පයකට යටවී සිටියදීය

Dasatha Lanka Newsතාප්පයක් කඩා වැටී, අසල සිටි 07 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට

අද දෙරණබලංගොඩදී තාප්පයක් කඩා වැටී 07 හැවිරිදි දරුවෙකු මරුට

Hiru News - Sinhalaතාප්පයක් කඩා වැටීමෙන් 07 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට

What this story is about
Organisations
Places