3 sourcesUpdated
සිව්දෙනෙකු එල්ලා මරන්න මම අත්සන් කළා - මෛත්‍රීගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් [VIDEO]
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයන් සිව්දෙනෙකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තම ජනාධිපති ධුර කාලයේදී අත්සන් තැබූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.
Full coverage
ගගනසිව්දෙනෙකු එල්ලා මරන්න මම අත්සන් කළා - මෛත්‍රීගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් [VIDEO]

Mawrata News සිංහල'ලංකාව කළු රාජ්‍යයක් කියන ජනාධිපතිතුමාම ඒ කළු රාජ්‍යයට තවත් බලය දෙන නීති ගේන්න යනවා! උඹලා ඔය සරසලා ගේන්න යන්නේ යකෙක්!' ජන අරගල සන්ධානය ආණ්ඩුව ගේන්න යන PSTA-PTA පනත්වලට එරෙහිව ඒකාබද්ධ ප්රකාශනයකට අත්සන් තැබීම අරඹයි! PHOTOS

Lanka News Web සිංහලPSTA සහ OCA පනත්වලට එරෙහිව ඒකාබද්ධ ප්රකාශනයකට අත්සන් තබයි! (PHOTOS)

Summary
කෙසේ වෙතත්, එම තීරණයට එවකට අග්‍රාමාත්‍යවරයා මෙන්ම විපක්ෂ නායකවරයා ද දැඩි විරෝධයක් පළ කළ බව ඔහු සඳහන් කළේය. එහිදී ඇය පාර්ශ්ව දෙකෙන්ම විරෝධතා එල්ල වී ඇති බැවින් ඉදිරියේදී ගත යුතු පියවර පිළිබඳව විමසා සිටි බවත්, ඊට ප්‍රතිචාර දක්වමින් ගැසට් නිවේදනයේ සඳහන් දිනයට පෙර අදාළ සිව්දෙනා එල්ලා මැරීම අවසන් කරන ලෙස තමන් ප්‍රකාශ කළ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.