Trending5 sourcesUpdated
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා සංසදය අමතයි
කාන්තා නායකත්වය,තවදුරටත් සමානාත්මතාව ළඟා කර ගැනීම පිළිබඳ ඉලක්කයක් පමණක් නොවන බවත්, ඉන් එහා ගිය ගෝලීය පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් බවට පත් ව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. "ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම, සමෘද්ධිමත් හා ඔරොත්තු දීමේ හැකියාවෙන් යුත් පොදුරාජ්‍ය මණ්ඩලයක් සඳහා වන ආයෝජනය" යන තේමාවෙන් 2026 නොවැම්බර් 02 වන දින ඇන්ටිගුවා සහ බාබුඩා [...]
Full coverage
Dasatha Lanka Newsඅග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා සංසදය අමතයි

ගගනකැමිලා රැජිනත් එක්වූ ජාත්‍යන්තර සමුළුවේදී හරිනිගෙන් විශේෂ ප්‍රකාශයක්

ITN Newsගෝලීය පැවැත්ම සඳහා කාන්තා නායකත්වය අත්‍යවශ්‍ය කොන්දේසියක් - අගමැති

අද දෙරණ"කාන්තා නායකත්වය යනු හුදෙක් සමානාත්මතා ඉලක්කයක් නොව, ගෝලීය පැවැත්මට අත්‍යවශ්‍ය කොන්දේසියක්"

News.lkකාන්තා නායකත්වය යනු සමානාත්මතාව ළඟා කර ගැනීම පිළිබඳ ඉලක්කයෙන් එහාට ගිය ගෝලීය පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් - අග්‍රාමාත්‍ය

Summary
වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය, කාන්තා නායකත්වය කියන්නේ තවදුරටත් හුදෙක් සමානාත්මතාව ළඟා කර ගැනීම පිළිබඳ ඉලක්කයක් පමණක් නොවෙයි. ගෝලීය දකුණේ රටවල අත්දැකීම් අනුව සාමූහික ප්‍රවේශයක් මේ සඳහා අවශ්‍ය බව ඉතා පැහැදිලියි.
More on Harini Amarasuriya
Other stories that mention them, newest first.
- Nov 3, 2026Women's Leadership Seen Essential For Global Survival4 sources
- Nov 2, 2026Prime Minister Arrives in Antigua for CHOGM7 sources
- Nov 1, 2026Prime Minister Leaves for CHOGM in Antigua6 sources
- Oct 3, 2026School Nutrition Program Gets Rs 33.6bn Funding3 sources
- Sep 25, 2026PM Announces VAT Revision for Books in Upcoming Budget4 sources
- Sep 20, 2026Prime Minister Urges Inclusive Society for Disabled3 sources