2 sourcesUpdated
කයිවාරු මුතූට පැය 72ක රැඳවුම් නියෝග
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද මනෝජ් මුතුකුමාර හෙවත් ‘කයිවාරු මුතූ’ නැමැත්තාට පැය 72ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ.
Summary
සාජා හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ මනෝජ් මුතුකුමාර හෙවත් කයිවාරු මුතූ නමැත්තා පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරිමට අවසර ලබාගෙන තිබෙනවා. ඒ අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන බස්නාහිර පළාත් දකුණ දිසාව අපරාධ කොට්ඨාසය වෙත භාර දීමෙන් පසුවයි.

