2 sourcesUpdated
මෙරට වායුගෝලීය ගුණාත්මක තත්ත්වය හොඳ අතට
මෙරට වායුගෝලීය ගුණාත්මක තත්ත්වයට බලපෑම් කළ ඉන්දියාවේ විස දුම් ඊසාන දිග සුළඟත් සමග ඉවතට පහව ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. 200 AQI ට ආසන්න වූ වායු ගුණ තත්ත්වය අද (24) දින වන විට 50 AQI ට ආසන්න අගයන් දක්වා පහළ බැස තිබෙනවා.

