Trending3 sourcesUpdated
ආයුර්වේද, සිද්ධ හා යුනානි වෛද්‍ය උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව කඩිනමින් ආරම්භ කිරීමට පියවර
ආයුර්වේද, සිද්ධ හා යුනානි වෛද්‍ය උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුව කඩිනමින් ආරම්භ කිරීමටත් ඒ සඳහා පවතින ගැටලු නිරාකරණය කිරීමටත් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට එකඟතාව පළ වී තිබෙනවා.
Full coverage
What this story is about
Organisations


