2 sourcesUpdated
දිට්වා කුණාටුවෙන් විපතට පත් වූවන්ගේ නව නිවාසවල යටිතල පහසුකම් වැඩ ඇරඹේ
දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා රජයේ මූල්‍ය ප්‍රදාන මත ක්‍රියාත්මක නව නිවාස ව්‍යාපෘති සඳහා ජලය, විදුලිය හා මාර්ග පහසුකම් ලබාදීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
Summary
නිවාස අහිමි වූ පවුල්වල පදිංචිය සඳහා ඉඩම් සොයා ගැනීමෙන් පසු ඒවාහි නිවාස ඉදිකිරීමේ කටයුතු අවසන් කර ජනතාව පදිංචි කරවීමට පෙර පොදු පහසුකම් සියල්ල අදාළ ගම්මානවලට ලබා දීමට සැලසුම් කර තිබෙන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසනවා.

