2 sources
දකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන බව අධිකරණයට දන්වයි
ඉකුත්දා දකුණු මුහුදු තීරයේ පාවෙමින් තිබීයදී නාවික හමුදා භාරයට ගත් අයිස්, හෙරොයින් සහ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839.254ක් මෙරටට ගෙන්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
