2 sourcesUpdated
ස්විස්ටෙක්හි නවතම සමූහ සන්නාම ප්රචාරණ ව්යාපාරය වන 'Build Your Own World' නිල වශයෙන් එළිදක්වයි
නිවාස හිමියන්ගේ, දේපළ සංවර්ධකයින්ගේ සහ ඉදිකිරීම් ක්ෂේත්රයේ වෘත්තිකයින්ගේ අභිලාෂයන්ට මුල්තැන දෙමින්, ස්විස්ටෙක් විසින් සිය පළමු ඒකාබද්ධ ප්රචාරණ ව්යාපාරය වන ‘ඔබේ ලෝකය ගොඩනගන්න’ (Build Your Own World) පසුගියදා දියත් කරනු ලැබීය.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
