මේ වනවිට පවතින දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය සහ පාසල් නිවාඩු සමය හමුවේ දරුවන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සම්බන්ධයෙන් දෙමාපියන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පෙන්වා දී තිබේ. මෙම දිනවල පවතින තද උණුසුම නිසා දරුවන් විජලන තත්ත්වයන්
ඒ වගේම වෛද්‍යවරයා අනතුරු අඟවන්නේ දිගු වේලාවක් දැඩි අව් රශ්මියේ ක්‍රීඩා කිරීමෙන් ශරීරයට දැඩි බලපෑම් ඇතිවිය හැකි අතර, ඇතැම් අවස්ථාවලදී කම්පන තත්ත්වයන් මෙන්ම හෘදය වස්තුවට සහ මොළයට පවා බලපෑම් ඇති විය හැකි බවයි. තවද විජලනයේ මූලික ලක්ෂණ ලෙස හිසරදය, වමනය, ඇඟපත රිදීම, නිදිමත ගතිය, අපහසුතාව, ආහාර අරුචිය සහ මුත්‍රා තද පැහැවීම දැක්විය හැකි බැවින්, එළිමහනේ සෙල්ලම් කරන දරුවන්ට ප්‍රමාණවත් පරිදි ජලය ලබාදීම අත්‍යවශ්‍යය .
Summarised from Asian Mirror
People- දීපාල් පෙරේරා මාධ්‍ය
- දීපාල් පෙරේරා
Keywords- ආරක්ෂා2
- උපදෙස්2
- දරුවන්2
- සෞඛ්‍ය2
- කාලගුණයෙන්
- උණුසුමෙන්
- කරගන්නැයි
- අංශවලින්
- උණුසුම්
- මාලාවක්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage