පාකිස්තාන රජයට චෝදනාවක්
සැප්තැම්බර් 27 වනදා පැවැත්වීමට නියමිත විරෝධතාවයට පෙර පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් ඇතුළු පවුලේ සාමාජිකයන් සහ PTI පක්ෂ ක්‍රියාකාරීන් නීතිවිරෝධී අයුරින් රඳවාගෙන සිටින බවට Amnesty International පාකිස්තාන රජයට චෝදනා කරයි.
