Trending4 sourcesUpdated
කමිදු මංගල එක්දින ශතකය වාර්තා කරද්දී පවන්ගෙන් අර්ධ ශතකයක්
පකිස්ථාන කණ්ඩායමට එරෙහිව සිය මංගල එක් දින ශතකය වාර්තා කිරීමට කමිදු මෙන්ඩිස් අද සමත් වුණා. ඒ, පකිස්ථානයේ දැන් පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදීයි. කමිදු මීට නොබෝ වේලාවකට පෙර රැස් කරගෙන සිටි ලකුණු සංඛ්යාව 112ක්.
Full coverage
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
