Trending3 sourcesUpdated
ජාතික උද්ධමනය ඔක්තෝබර් මාසයේදී සියයට 8.5 දක්වා ඉහළට නගී
ඔක්තෝබර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මෙරට උද්ධමන අනුපාතය 2026 ඔක්තෝබර් මාසය සඳහා 8.5%ක් දක්වා වැඩිවී තිබෙන අතර, පසුගිය සැප්තැම්බර් මාසයේ දී 8.1%ක් ලෙස වාර්තා වී තිබුණා. සැප්තැම්බර් මාසයේ දී 6.9%ක් ලෙස වාර්තා වූ ආහාර [...]
Summary
ඒ අනුව මෙරට උද්ධමන අනුපාතය 2026 ඔක්තෝබර් මාසය සඳහා 8.5%ක් දක්වා වැඩිවී තිබෙන අතර, පසුගිය සැප්තැම්බර් මාසයේ දී 8.1%ක් ලෙස වාර්තා වී තිබුණා. එමෙන්ම, 2026 සැප්තැම්බර් මාසයේ දී 9.1%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමන අනුපාතය 2026 ඔක්තෝබර් මාසයේ දී 9.5% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


