2 sourcesUpdated
අනතුරක් සිදුකර චන්ඩි පාට් දැමූ බව කියන අර්චුනාගේ නඩුව ජනවාරි 05ට කල්යයි
ඔරුගොඩවත්ත, බේස්ලයින් මාර්ගයේ දී මෝටර් රථය අනතුරට පත් කර පුද්ගලයෙකුට අතින් පයින් පහර දී තුවාල සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට පවරා ඇති නඩුව යළි ජනවාරි 05 වන දින කැඳවිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා අද (10) නියෝග කළා. ලසන්ත අබේවර්ධන යන නැමැත්තකු 2021 මාර්තු 02 වැනිදා ඔරුගොඩවත්ත, බේස්ලයින් මාර්ගයේ [...]
What this story is about
Organisations

