Trending9 sourcesUpdated
සබරගමුවේ සාමාන්ය පෙළ සෞන්දර්ය ප්රායෝගික පරීක්ෂණ මඟහැරුණු සිසුන්ට වෙනත් දිනයක්
අද (27) දිනයේ පැවැත්වෙන අධ්යාපන පොදු සහතික පත්ර සාමන්ය පෙළ සෞන්දය ප්රයෝගික පරීක්ෂණ වලට සහභාගි වීමට නොහැකි වූ සබරගමුව පාළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පවසනවා.
Full coverage
Image: ITN NewsBy ITN News Editor
Read on ITN NewsAlso covered by
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.