Trending4 sourcesUpdated
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර සමරු උළෙලේ සංවිධාන කටයුතුවල ප්රගතිය ගැන සාකච්ඡාවක්
ශ්රී ලංකාවේ පැවැත්වීමට නියමිත ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර සමරු උළෙලේ සංවිධාන කටයුතුවල ප්රගතිය සොයා බැලීමේ සාකච්ඡාවක්, ලෝක බෞද්ධ සංඝ සභාවේ සංවිධායක කමිටුවේ සභාපති පූජ්ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි, ලෝක බෞද්ධ සංඝ සභාවේ මහලේකම් පූජ්ය ආචාර්ය මාඉටිපේ විමලසාර මහා නාහිමි සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (26) පස්වරුවේ [...]
Full coverage
Image: Dasatha Lanka NewsBy Dasatha News 4
Read on Dasatha Lanka NewsAlso covered by
Summary
මෙම වැඩසටහනේ අංග කිහිපයක් අනුරාධපුරයේදී මෙන්ම මහනුවරදී ද පැවැත්වීමට සංවිධානය කර ඇති බව මෙහිදී සඳහන් වුණා. ලොව පුරා බෞද්ධ රටවල් නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා ප්රමුඛ දූත කණ්ඩායම් 600කට අධික සංඛ්යාවක්, විදේශ රටවල පදිංචි ශ්රී ලාංකිකයන් 250ක පමණ පිරිසක් සහ දේශීය භික්ෂූන් වහන්සේලා 250ක පමණ පිරිසක් මෙම සමරු උළෙලට සහභාගී වීමට නියමිත බව මෙහිදී සාකච්ඡා වුණා.
More on Anura Kumara Dissanayake
Other stories that mention them, newest first.
- Oct 27, 2026Roshan Ranasinghe calls for Presidential pardon for Gnanasara Thero4 sources
- Oct 25, 2026The President was made ill to show that the voodoo doll ritual was successful (Video)4 sources
- Oct 24, 2026President reviews Rs. 7.7 Bn Anuradhapura sacred city project2 sources
- Oct 24, 2026President pledges to shed 34 SOEs as Treasury surplus nears Rs. 1 t4 sources
- Oct 21, 2026Coal import PCoI tenure further extended4 sources
- Oct 19, 2026President appoints expert committee to probe Tusker ‘Kavanthissa’ death4 sources
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.