2 sourcesUpdated
කාලගුණය අතිශය දරුණු වෙයි - මේ ප්රදේශ අවදානම් මට්ටමට පැමිණ ඇති බවට නිවේදන
කළු ගඟ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් පැවති වර්ෂාපතනයත් සමඟ අවදානම් මට්ටමට පැමිණ ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ කළු ගඟ මිල්ල කන්ද ප්රදේශයෙන් සහ අත්තනගලු ඔය දූනමලේ ප්රදේශයෙන් අවදානම් මට්ටමට පැමිණ ඇති බවයි.

