2 sources
කුණාටු ආධාර ගිණුමට මිලියන 9.5ක් ලැබුනා..- මුදල් ලේකම් !! හානිය මිලියන 4000යි..- ලෝක බැංකුව
සුළි කුණාටුවෙන් පීඩාවට පත් මෙරට යටිතල පහසුකම් හා ජනජීවිතය යළි ගොඩනැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක 'Rebuilding Sri Lanka' ව්‍යාපෘතිය සඳහා මේ වන විට රුපියල් බිලියන 8.5 කට අධික මූල්‍ය දායකත්වයක් ලැබී තිබේ.මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේ අද (23) දින වන විට වාර්තා වී ඇති මෙම අරමුදල් ප්‍රමාණයට මෙරට පරිත්‍යාගශීලීන් මෙන්ම විදේශයන්හි වෙසෙන ලාංකි
