2 sourcesUpdated
'දිට්වා' ආපදාවට වසරයි : ජීවිත අහිමිවූවන් සිහිපත් කිරිමේ ආගමික වැඩසටහන් හෙට (26) සහ අනිද්දා (27) බදුල්ලේදී
රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: • දිවි අහිමි වූ 650කට අධික පිරිස සිහිපත් කරමින් සහ අතුරුදන් වූ 173 දෙනා වෙනුවෙන් සර්ව ආගමික වැඩසටහන්.• අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම සහ විශේෂ ග්රන්ථයක් එළිදැක්වීම.
Summary
ඌව පළාත් සභාව, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ දේශපාලන අධිකාරිය එක්ව මෙම ජාතික සර්ව ආගමික වැඩසටහන සංවිධානය කරනු ලබයි. හින්දු ආගමික වැඩසටහන: නොවැම්බර් 26 පස්වරු 4.00ට බදුල්ල කදිරේෂන් ප්‍රධාන කෝවිලේදී. ක්‍රිස්තියානි ආගමික වැඩසටහන: නොවැම්බර් 27 පස්වරු 5.00ට බදුල්ල ශාන්ත මරියා දේවස්ථානයේදී.

