2 sourcesUpdated
හොරකමේ ගිය 'අත්තිඩිය කූරා'අත්අඩංගුවට
වසරක පමණ කාලයක් පුරා නිවැසියන් නින්දේ පසුවන අතරතුර නිවෙස් තුළට ඇතුළු වී රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් දේපළ සොරාගත් බවට සැකකෙරෙන ‘අත්තිඩිය කූරා’ නැමැති පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
Summary
ගල්කිස්ස පොලිස් වසමේ නිවෙස් බිඳුම් හයක් සිදුකර රුපියල් ලක්ෂ 50කට අධික දේපළ සොරාගත් බවට සැකකෙරෙන 'අත්තිඩිය කූරා' නැමැති සැකකරු බඩෝවිට ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලීසිය පවසයි. නිවැසියන් නිදා සිටියදී වසරක පමණ කාලයක් තුළ මෙම සොරකම් සිදුකර ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
What this story is about
Organisations
