3 sources
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිත පත්වීම් ගැන අගමැති-විපක්ෂ නායක එකඟතාවයකට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් ලෙස නම් කරනු ලබන පුද්ගලයින් තිදෙනා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ව
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් ලෙස නම් කරනු ලබන පුද්ගලයින් තිදෙනා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ව
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අග්‍රාමාත්‍ය හා විපක්ෂ නායක එකගතාවයෙන් සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනෙකු පත්කළ යුතුයි. මේ අනුව කොළඹ නීති පීඨයේ මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න, හිටපු ජනාධිපති ලේකම්වරයෙකුවන ඔස්ටින් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන රංජිත් ආරියරත්න යන තිදෙනා පත් කිරීමට එකගතාවකට පැමිණ තිබේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story