2 sourcesUpdated
පරිසර නිලධාරීන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය ගැන මධ්‍යම පරිසර අධිකාරියෙන් පැහැදිලි කිරීමක්
මධ්‍යම පරිසර අධිකාරියට පරිසර නිලධාරීන් 281දෙනෙකු බඳවා ගැනීමේ ක්‍රියාවලියේදී අක්‍රමිකතා සිදුව ඇති බවට ඇතැම් පාර්ශ්ව එල්ල කරන චෝදනා පදනම් විරහිත බව එම අධිකාරිය පවසයි.
What this story is about
Places

