Trending5 sourcesUpdated
රු. කෝටි 23ක කුෂ් සහ හෂීෂ් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි 23කට අධික වටිනාකමකින් යුත් 'කුෂ්' සහ 'හෂීෂ්' මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.
Full coverage
අද දෙරණරු. කෝටි 23ක කුෂ් සහ හෂීෂ් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

Hiru News - Sinhalaරුපියල් කෝටි 23ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග 37 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

Dasatha Lanka Newsගුවන්තොටපලේදී රුපියල් විසිතුන්කොටියක මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් මාට්ටු

Dasatha Lanka Newsහෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මාදිවෙල දී අයෙක් අල්ලයි

ITN Newsකෝටි ගණනක මත්ද්‍රව්‍ය සමග තලවතුගොඩදී සැකකරුවකු අත්අඩංගුවට

Neth Newsමත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු මාදිවෙලදී අත්අඩංගුවට

Hiru News - Sinhalaමාදිවෙල නිවසක වළ දමා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 6කට අධික තොගයක් සමග 25 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

Summary
රුපියල් කෝටි 23කට අධික වටිනාකමකින් යුත් 'කුෂ්' සහ 'හෂීෂ්' මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු අද (07) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත. මූලික විමර්ශනවලට අනුව සැකකාර ඉන්දීය ජාතිකයා අද අලුයම 12 ට පමණ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි ගුවන් යානයකින් කටුනායක වෙත ළඟා වී ඇත.