3 sourcesUpdated
මේ ජනතාවට රජයෙන් නිවේදනයක් - වහාම මේ සහනාධාරය ලබා ගන්න අවසන් වීමට නියමිතයි
QR සංකේතය යටතේ කුඩා තේවතු ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාර වැඩසටහනේ ඉතිරිව ඇත්තේ පොහොර මෙට්රික් ටොන් 2,885ක් පමණක් බැවින්, සුදුසුකම්ලත් ගොවීන් කඩිනමින් එම සහනාධාරය ලබාගැනීමට කටයුතු කරන ලෙස වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහත…
Summary
ඊයේ (26) අමාත්යාංශයේදී විශේෂ ප්රකාශයක් සිදුකරමින් අමාත්යවරයා සඳහන් කළේ, මෙට්රික් ටොන් 25,000ක මුළු පොහොර ප්රමාණයෙන් මේ වන විට ගොවීන් 195,777 දෙනෙකුට මෙට්රික් ටොන් 22,115ක් නිකුත් කර අවසන් බවයි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
