2 sourcesUpdated
හෝමාගම ගොඩගම රාත්‍රී මංගල සාදය අතරතුර තරුණයෝ ගහගෙන අයෙකු මරුට
ප්‍රීතිමත් විවාහ මංගල්‍යයක් අවසන් වූයේ කිසිවෙකුත් නොසිතූ ඛේදවාචකයක් ඉතිරි කරමිනි. හෝමාගම, ගොඩගම ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති විවාහ මංගල්‍යයකට සහභාගී වී සිටි තරුණයින් දෙපිරිසක් අතර හටගත් ගැටුමක් අවසානයේ ඉන් එක් තරුණයෙකුට සිය ජීවිතය අහිමි වී තිබේ.
Summary
ප්‍රීතිමත් විවාහ මංගල්‍යයක් අවසන් වූයේ කිසිවෙකුත් නොසිතූ ඛේදවාචකයක් ඉතිරි කරමිනි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන මීගොඩ පොලිසිය සඳහන් කළේ, ඊයේ (5) සවස මෙම ගැටුව සිදුව ඇති බවය. ශාලාව තුළදී ඇති වූ එම වචන හුවමාරුව එතෙකින් නිමාවට පත් නොවී, පසුව උත්සව ශාලාවෙන් පිටතදී එය ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බව සඳහන් වේ.
What this story is about
Organisations
