3 sourcesUpdated
වසර 11කට පසු මෙරටට යළි පැමිණි British Airways වෙතින් විශේෂ ගුවන් ගාස්තු
වසර 11කට වැඩි කාලයකට පසු ශ්රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර සෘජු ගුවන් ගමන් යළි ආරම්භ කරමින් කොළඹට පැමිණි British Airways ගුවන් සේවය, එම අවස්ථාව නිමිත්තෙන් විශේෂ ගුවන් ගමන් ගාස්තු හඳුන්වා දී ඇතැයි වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්යංශය සඳහන් කරයි.
Summary
ඒ අනුව, කොළඹ සිට ලන්ඩන් ගැට්වික් දක්වා ගමන් කරන මගීන්ට World Traveller ආර්ථික පන්තියේ ආපසු පැමිණීමේ ගුවන් ටිකට්පත් රුපියල් 255,000 සිට වෙන් කරවා ගැනීමට අවස්ථාව හිමිවන අතර, ගාස්තු සඳහා 10%ක් දක්වා විශේෂ වට්ටම් ද පිරිනැමේ. British Airways හි මංගල ගුවන් යානය පසුගියදා(24) කොළඹට ළඟා වූ අතර, මෙම නව සේවාව යටතේ සතියකට ගුවන් ගමන් වාර තුනක් ක්රියාත්මක වේ.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
