5 sourcesUpdated
උදාකර ගත් ආර්ථික ස්ථාවරත්වය මත රට පරිවර්තනීය යුගයකට ගෙනයාම රජයේ අරමුණයි – ජනපති IMF නියෝජිතයින් හමුවේ අවධාරණය කරයි
ශ්‍රී ලංකා ආර්ථිකය මේ වනවිට ස්ථාවරත්වයේ මාවතට පිවිස ඇති බව මෑතකාලීන ආර්ථික සාධක රැසකින් පැහැදිලි වන බවත්, එම ස්ථාවරත්වය මත [...]
Full coverage
Hiru News - Sinhalaජනපති අනුර සහ IMF නියෝජිතයින් අතර හමුවක්

Lanka Truthඋදාකර ගත් ආර්ථික ස්ථාවරත්වය මත රට පරිවර්තනීය යුගයකට ගෙනයාම රජයේ අරමුණයි – ජනපති IMF නියෝජිතයින් හමුවේ අවධාරණය කරයි
දිවයිනජනපති සහ IMF නියෝජිතයින් අතර හමුවක්

ලංකාදීපලංකා ආර්ථිකය ස්ථාවර මාවතට ඇවිත්

දිවයිනජනපති IMF නියෝජිතයින් හමුවෙයි

අද දෙරණමෙරට ආර්ථික ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට

Summary
මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou ඇතුළු නියෝජිත පිරිස සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (17) පැවැත්වුණා. එහිදී මෙරට ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස ඇති බවත් එය මෑතකාලීන ආර්ථික දර්ශකවලින් පෙන්නුම් කෙරෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
More on Anura Kumara Dissanayake
Other stories that mention them, newest first.
- Nov 20, 2026GMOA warns of action over unaddressed doctors' demands3 sources
- Nov 19, 2026Bangladesh invites President for State Visit to strengthen relations7 sources
- Nov 18, 2026US Ambassador meets President on defense and economy4 sources
- Nov 18, 2026Seven New Envoys Present Credentials to President Anura Kumara Dissanayake5 sources
- Nov 18, 2026Australian investors seek clear business path2 sources
- Nov 16, 2026President directs officials to assess social impact of extreme weather conditions5 sources