Trending12 sourcesUpdated
පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත රක්ෂිත බන්ධනාගාරගත කරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තව එළැඹෙන සිකුරාදා (06) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
Full coverage
Lanka C Newsමුල්‍ය විශුද්ධිකරණයට වරුණි බෝගහවත්ත අත්අඩංගුවට.. රිමාන්ඩ්..

මව්බිමපොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත රක්ෂිත බන්ධනාගාරගත කරයි

Lanka Truthමුදල් විශුද්ධිකරණ චෝදනාවට ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත රක්ෂිත බන්ධනාගාරයට

What Newsවාහනයේ මුදල් ආවේ කොහෙන්ද? ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත රිමාන්ඩ්!

Neth Newsප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අත්අඩංගුවට - 6වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Hiru News - Sinhalaකොටවිල පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනී වරුණි බෝගහවත්ත ලබන 06 වැනිදා දක්වා රිමාන්ඩ්

IRI Newsවාහනය ගත්ත විදිය හෙළි කරන්න බැරි වූ ප්‍රධාන පොලිස් පරික්ෂක වරුණි බෝගහවත්ත රිමාන්ඩ් කරයි

අද දෙරණපොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත රිමාන්ඩ්

ලංකාදීපCI වරුණි බෝගහවත්ත රිමාන්ඩ්

ITN NewsFCID අත්අඩංගුවට ගත් වරුණි බෝගහවත්ත රිමාන්ඩ්

Mawrata News සිංහලවාහන කේස් එකට වරුණි බෝගහවත්ත රිමාන්ඩ්!
Dasatha Lanka Newsප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත ලබන සිකුරාදා දක්වා රිමාන්ඩ්

Summary
වාහන මිලදී ගැනීම සහ කල්බදු වාරික ගෙවීම සඳහා මුදල් යෙදවූ ආකාරය සනාථ කිරීමට අපොහොසත් වීම මත මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් කොටවිල පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනි, ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි කේශලා බෝගහවත්ත මහත්මිය ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා අද (03) නියෝග කළේය.
What this story is about
People
Organisations