2 sourcesUpdated
එප්පාවල කාන්තාවක මරා සයිකලෙන් පැන යද්දී වන අලියෙකු හැපී රෝහලේ
සිය දියණියට පාසල් යාම සඳහා උදෑසන ආහාරය සකස් කිරීමේ අරමුණින් අද (27) අලුයම නිවසේ මුළුතැන්ගෙයින් පිටතට පැමිණි 45 හැවිරිදි මවක, නිවස පිටුපස සැඟව සිටි පුද්ගලයෙකුගේ තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
Summary
ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව වස පානය කර යතුරුපැදියකින් මහඉලුප්පල්ලම දෙසට ගමන් කරමින් සිටියදී, මහඉලුප්පල්ලම බහුකාර්ය ගොඩනැගිල්ල අසලදී ඔහුගේ යතුරුපැදිය වන අලියෙකුගේ ගැටී අනතුරට ලක්ව ඇති බව පොලීසිය පවසයි. ඔහු මහඉලුප්පල්ලම, කලාකරඹෑව ප්‍රදේශයේ රන් භාණ්ඩ උකස් ගැනීමේ ව්‍යාපාරයක නිරත පුද්ගලයෙකු බව පොලීසිය අනාවරණය කරගෙන ඇත.

