2 sourcesUpdated
"හෙළ වෙද ආයු ප්‍රසාදනී" - හෙළ වෙද පරම්පරා හා පාරම්පරික වෛද්‍යවරුන් ඇගයේ
පාරම්පරික වෙද පරම්පරා 5ක් සහ ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරුන් 47 දෙනෙකු ඇගයීමට ලක්කෙරුණු "හෙළ වෙද ආයු ප්‍රසාදනී" සම්මාන ප්‍රදානෝත්සවයක් අද(9) පෙරවරුවේ පැවැත්වුණා.
What this story is about
People
Organisations

