2 sourcesUpdated
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - 2027 අයවැය දෙවනවර කියවීමේ විවාදයේ දෙවන දිනය අද
අද (14) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
Summary
ඒ අනුව අද (14) අයවැය දෙවනවර කියවීමේ විවාදයේ දෙවන දිනයයි. එළඹෙන නොවැම්බර් 20 වැනිදා දක්වා දින 7 ක කාලයක් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහි දෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6 ට පැවැත්වීමට නියමිතය.

