පළමු වතාවට ජපානයේ අගමැති ධුරය කාන්තාවකට
ජපානයේ පළමු කාන්තා අගමැතිවරයා ලෙස ඉතිහාස ගත වීමට 'ජපානයේ යකඩ ගැහැනිය' ලෙස ප්‍රකට සනායි තකයිචි අද (21) සමත්විය.

ජපානයේ පළමු කාන්තා අගමැතිවරයා ලෙස ඉතිහාස ගත වීමට 'ජපානයේ යකඩ ගැහැනිය' ලෙස ප්‍රකට සනායි තකයිචි අද (21) සමත්විය.

වත්මන් ජපාන අගමැති ෂිගෙරු ඉෂිබාගේ සමස්ත කැබිනට් මණ්ඩලයම සිය ඉල්ලා අස්වීම භාර දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අද පස්වරුවෙන් පසුව තකයිචි නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවනු ඇති බවද සඳහන්. ඇයගේ LDP නායකත්ව තරඟයේදී ඇයගේ ප්‍රතිවාදීන් වූ දෙදෙනෙකුට, එනම් තොෂිමිට්සු මොටේගි සහ ෂින්ජිරෝ කොයිසුමි ට, ප්‍රධාන විදේශ හා ආරක්ෂක අමාත්‍ය තනතුරු ලබා දීමට අපේක්ෂා කෙරෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage