2 sourcesUpdated
රත්ගමදී වෙඩි තබා ඝාතනය කළේ හිටපු ලුතිනන් කර්නල්වරයෙක්
රත්ගම මලිදූව චීන පිට්ටනිය ප්රදේශයේදී හිසට වෙඩි තබා ඝාතනය කර තිබියදී සොයාගත් පුද්ගලයා යුද හමුදාවේ හිටපු ලුතිනන් කර්නල්වරයෙකු බව හඳුනාගෙන…
Summary
එමෙන්ම මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් කරුණු රැසක් අනාවරනය කරගෙන තිබෙනවා. මෙම පුද්ගලයා මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් 11 වැනිදා ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ගිනි අවියක් සහ උන්ඩ ලබාදීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඇප ලබා පැමිණ සති 3කට පසු මොහු මෙලෙස ඊයේ පෙරවරුවේ ඝාතනයට ලක්ව සිරුර සොයා ගැනුණේ.

