13 sourcesUpdated
ලාෆ් මිල වැඩි කිරීමෙල් ලිත්‍රො වෙත අමතර පීඩනයක්...
ගෘහස්ථ ලාෆ්ස් ගෑස් මිල ගණන් (13) ඉතා විශාල මුදලකින් ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන තිබේ. මෙම දැවැන්ත මිල සංශෝධනය හේතුවෙන් වෙළෙඳපොළ පාරිභෝගික ඉල්ලුම රජයට අයත් ලිත්‍රෝ ගෑස් වෙත එක්වරම නැඹුරු වීමෙන් ලිත්‍රෝ සමාගමට දැඩි මෙහෙයුම් සහ සැපයුම් පීඩනයක් එල්ල වීමේ අවදානමක් මතුව ඇත.
Full coverage
Lanka C Newsලාෆ් මිල වැඩි කිරීමෙල් ලිත්‍රො වෙත අමතර පීඩනයක්...

ගගනරටම හොයපු කහ ගෑස් එකේ ඊයේ මහ රෑ මිල වැඩි කරපු ඇත්තම හේතුව - ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට තිත්ත ඇත්තක්

Gossip Lanka Newsලාෆ්ස් ගෑස් මිල ඉහළ දමයි

ලංකාදීපලාෆ්ස් ගෑස් මිල වැඩි කිරීම; විපක්ෂ නායකගෙන් චෝදනා

Mawrata News සිංහලඅයවැයෙන් හාල්මැස්සෝ අඩු කරද්දී ලාෆ්ස් ගෑස් 1775කින් ඉහළ දමයි!
Neth Newsලාෆ්ස් ගෑස් මිල ඉහළට

Lanka News Web සිංහලලාෆ්ස් ගෑස් මිල සැරටම ඉහළට

ලංකාදීපලාෆ් ගෑස් මිල ඉහළ දමයි

News First - සිංහලLAUGFS ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

ගගනවහාම ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළට - නව මිල ගණන් මෙන්න

Dasatha Lanka Newsමධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල වැඩිවේ

Lanka C Newsලාෆ් ගෑස් දැවැන්ත මිල වැඩි කිරීමක... රු. 1775කින් 35%කින් මිල වැඩි කරයි.. නව මිල 6740යි..

IRI Newsආණ්ඩුවේ ලිට්‍රෝ ගෑස් මිල සත පහක්වත් වැඩි නොකරයි - ලාෆ් ගෑස් මිල රුපියල් 1775කින් ඉහළ දමයි

Hiru News - Sinhalaලාෆ්ස් ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

අද දෙරණලාෆ්ස් ගෑස් මිල ඉහළට

Hiru Gossipලාෆ්ස් ගෑස් මිල අහස උසට නගී.. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක නව මිල ගණන් මෙන්න..

Summary
Significant Price Hike in Domestic LPG by Laugfs Raises Concerns for Litro The domestic liquefied petroleum gas (LPG) market is bracing for upheaval as Laugfs Gas announced substantial price increases, potentially displacing consumer demand towards its competitor, Litro Gas.