4 sourcesUpdated
කාවන්තිස්ස වෙනුවෙන් සජිත් පිංකම් රැසක!
කොළඹ LNW:විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දායකත්වයෙන් කාවන්තිස්ස හස්තියා සිහිපත් කරමින් පින්කම් මාලාවක් ගල්ගමුවේදී සංවිධානය කර තිබේ.
Full coverage
Dasatha Lanka Newsකාවන්තිස්ස කෙරෙහි අසීමිත සෙනෙහසින් බුදුරුවකන්දට ගිය සජිත් ප්‍රේමදාස

Lanka News Web සිංහලකාවන්තිස්ස වෙනුවෙන් සජිත් පිංකම් රැසක!

Mawrata News සිංහලහැමදේම සතියකින් අමතක කරන ජාතියක් ඉන්න රටේ.. රටම ආදරය කරපු 'කාවන්තිස්ස' නැතිවෙලා මාසයක් පිරෙන පිංකමට විපක්ෂනායකයා කොළඹ ඉදන් ගල්ගමුවට ගිහින් සහභාගී වෙලා! මෙහෙමත් මිනිහෙක්..! VIDEO & PHOTOS

දිවයිනඅපේ රටේ ඇත් පරපුර බරපතළ අවදානමකට හා විනාශයකට ලක්වෙමින් පවතිනවා

Mawrata News සිංහලකාවන්තිස්ස ඇත් රජු රටට අහිමි වී හෙටට මාසයයි! ගල්ගමුව බුදුරුවකන්ද විහාරයේ පිං පැමිණවීමක්! අනිද්දා දානමය පුණ්‍යකර්මයක්! විපක්ෂනායක සජිත් අවුරුදු 30ක යාළුකම වෙනුවෙන් යුතුකම් ඉටු කරයි! VIDEO

Dasatha Lanka Newsසජිත්ගේ බැතිබර දායකත්වයෙන් කාවන්තිස්සගේ මාසික මතකාවර්ජනය හෙට

Summary
කාවන්තිස්ස ඇත් රජුගේ මතකය වෙනුවෙන් පැවැති මෙම ධර්ම දේශනාව බෞද්ධයා නාලිකාවේ විචිත්‍ර ධර්ම කථික රාජාංගණයේ සුමනසාර ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබූ අතර, කාවන්තිස්ස ඇත් රජුට පින් අනුමෝදන් කිරීමේ අරමුණින් පැමිණි ජනතාවගෙන් විහාරස්ථාන පරිශ්‍රය පිරී පැවතුණා.
More on Sajith Premadasa
Other stories that mention them, newest first.
- Nov 22, 2026Opposition Leader questions blocking Imran Khan debate3 sources
- Nov 19, 2026Sajith urges increase field allowance to Rs. 75,0002 sources
- Nov 19, 2026Opposition Leader accuses govt of suppressing voices2 sources
- Nov 18, 2026500 engineers have left Sri Lanka warns Sajith2 sources
- Nov 5, 2026Sajith meets MPs on rising cost of living3 sources
- Oct 4, 2026Sri Lanka's Opposition Leader meets ICRC2 sources
What this story is about
People
Organisations