2 sourcesUpdated
සාන්ත බෙනඩික්ට් සහ ද මැසිනෝද් විද්‍යාල අවසන් පුර්ව වටයට
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටය නියෝජනය කිරීම සඳහා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කඳාන මැසිනෝද් විද්‍යාලය සුදුසුකම් ලබා ගත්තා.
Summary
තරගයේ කෙටි ලකුණු පුවරුව ද මැසිනෝද් විද්‍යාලය - සියලුම දෙනා දැවී 152 (49.4)දනිඳු අශේල් 57, තිසඟ සෙමිත් 28, සත්සර මිහිරංග 3/28, දිනරු ප්‍රනාන්දු 4/15, විසල් සත්සර 3/21 මොරටු මහා විද්‍යාලය - සියලුම දෙනා දැවී 127 (44.4)සවිඳු ශෙහාර 21, ඔෂඳ දිනියුරු 42, සඳුන් සුවාරිස් 23, සිනෙත් ඉඳුවර 3/20, බිපුන් අල්විස් 4/20 කඳාන මැසිනෝද් විද්‍යාලයට ලකුණු 25ක ජයක්.
What this story is about
People
Organisations
