Trending6 sourcesUpdated
විශ්ව විද්යාල ආචාර්යවරු හෙට වැඩ වැරුමක!
කොළඹ LNW:ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට (30) දිනයේ එක්දින වැඩ වර්ජනයක් ක්රියාත්මක කිරීමට විශ්වවිද්යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ.
Summary
එම සම්මේලනයේ ප්රධාන ලේකම් ජ්යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ සමස්ථ රාජ්ය විශ්වවිද්යාල පද්ධතිය තුළ මෙම වර්ජනය ක්රියාත්මක කරන බවයි. රාජ්ය විශ්වවිද්යාල පද්ධතිය තුළ පවතින ආචාර්යවරුන්ගේ හිඟය, කාර්ය මණ්ඩලය මත ඇති අධික වැඩබර, ප්රමාණවත් භෞතික පහසුකම් නොමැතිවීම ඇතුළු ගැටලු කිහිපයක් මෙම වැඩවර්ජනයට හේතු වී තිබෙන අතර වැඩවර්ජනයට සමගාමීව හෙට දිනයේ විශ්වවිද්යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් පා…
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
